Similar Posts
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රජයට ධන උල්පත් පාදා දෙයි
ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…
ජනතාවට හීන් දාහඩිය දමන අයවැයක්
රජය ඉදිරිපත් කළ අයවැය (2022) ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (12) පස්වරුවේ පැවසීය. ලබන වසරේ රජයේ වියදම කෝටි ලක්‍ෂපහමාරක් වීම නිසා විශාල අයවැය හිඟය පියවීම සඳහා කෝටි තුන්ලක්ෂ විසිදහසක් ණය ගැනීමට…
අවුරුදු 23නේ ගංජා Man
අඩි දාහතරක් උස ගංජා පැල දහයක් සමඟ තරුණයකු අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසනවා. මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ කඩිහාර පාත්‍රාගල වත්ත පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක් වන අතර නිවස පිටුපස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇත. සැකකරු හා ගංජා පැළ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හා ගංජා…
දුම්රිය මගීන්ට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක්
දුම්රිය මගීන් සඳහා කඩිනමින් සුහුරු ප්‍රවේශ පත්‍රයක් සහ ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක් හඳුන්වාදීමට සැලසුම් කර තිඛෙනවා. අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැනටමත් යොමු කර ඇති බවයි ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දුම්රිය ප්‍රවේශපත්‍ර කල් තියා වෙන් කිරීමේදී සිදුවන නීති විරෝධී ක්‍රියා වැළැක්වීම මෙහි අරමුණයිගදුම්රිය මගීන්ට ලබා දෙන සේවාවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමද එහි…
පුද පුජා කර නිධන් හෑරිමට ගොස් වැඩ වරදී
නිධානයක් ගැනීමට අගලවත්ත , දාපිළිගොඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස ගල්තලාවක ඊයේ (28 ) රාත්‍රි පුද පුජා කරමින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු නිධන් හෑරිමට යොදාගත් උපකරණද සමග අත් අඩංගුවට ගත්බව අගලවත්ත පොලිසිය කියයි. පුද්ගලයින් පිරිසක් රහසිගතව රාත්‍රි කාලයේ නිධානයක් ගැනිමට සුදානම් වන බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලිම සිදු කර ඇත. අගලවත්ත, දාපිළිගොඩ පදිංචි 70 හැවිරිදි…
හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට
විදුලි සැර වැදීමෙන් හා හක්කපටස් පිපිරීමෙන් වැලිකන්ද හා දිඹුලාගල ස්ථාන 3ක වන අලි තිදෙනෙකු මියගොස් සිටිය දී සොයා ගත් බව වනජීවී නිලධාරිහු පවසති. වැලිකන්ද අසේලපුර හා කාසන්වැව අසල විදුලි සැර වැදීමෙන් අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් අලියා දිඹුලාගල මගුල්දමන ප්‍රදේශයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා මියගොස් ඇත. වැලිකන්ද කාසන්වැව අසල සඳුන් වගාවක් සහිත ඉඩමක් ආසන්නයේ…