Similar Posts
ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත විමත් සමග එම ජලාශයට පහල ප්‍රදේශවල සිටින පිරිස් කල්පනාකාරි විය යුතු බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. ඉහල කොත්මලේ ජලාශයට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශවලට 09වන දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂවත් සමග මෙම ජලාශයේ ජල මට්ටම…
බෙිරුවලින් මුහුදු ගිය පහකට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී වහාම ගොඩබිමට ගෙන්වයි
බෙිරුවලින් මුහුදු ගිය ධීවරයින් පස්දෙනෙකුට මුහුද මැද දි උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් වහාම ගොඩ බිමට ගෙන්වාගන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ මහ රෝහලට යොමුකළ බව බෙිරුවල ධිවර වරාය සෞඛ්‍ය අංශය කියයි. මිට දින දහයකට පමණ පෙර මසුන් මැරිමට දින 52 ක ධිවර රැකියාවට මුහුදු ගොස් ඇති මොවුන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළදි ඇති බව බෙිරුවල ධීවර…
සංචරණ සීමා ගැන තවත් තීරණයක්
දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ලබන 14වනදා අළුයම 04ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව ක්‍රියා කළයුතු ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ. රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත්…
යුක්රේන ප්රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වෙයි
මෑත කාලීනව යුක්රේනයේ ප්රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය…
රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්න උපදෙස්
රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි. සුළු සේවක, කම්කරු, කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා…
මැංගුස් සමුගැනිමට සැරසෙයි
මැංගුස් වලට කළුතර ප්‍රසිද්ධය.නමුත් කළුතරින් මැංගුස් සමුගන්නා තත්වයට පත්වෙමින් තිබෙන බව කළුතර පාරම්පරික මැංගුස් වෙළෙන්දෝ කියති. දශකයක තරම් ඈතක මැංගුස්වලට තිබුණු තැන දැන් නැතැයි මැංගුස් වෙළෙන්දෝ මැසිවිලි නගති..කළුතර පාලම් දෙක සහ ඵෙතිහාසික බෝධි පරිශ්‍රය ආශ්‍රිතව ගාලු පාර දෙපස වෙළඳාම් කළ මැංගුස් වෙළෙඳුන් අද අසරණයැයි ඔවුන් කියති. වසර කීපයකට ඉහත දිනකට මැංගුස් ගෙඩි සීයක් හමාරක් අලෙවි…