Similar Posts
මුඛ ආවරණ විවිධ ස්ථානවල දැමිමෙන් රෝග ව්‍යාප්තවිමේ අවදානමක්
කොවිඩ් වසංගතයෙන් බේරිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ සමහර පිරිස් මාර්ගයේ හා විවිධ ස්ථානවල දැමිමෙන් කොවිඩ් වසංගතය මෙන්ම විවිධ රෝග ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ…
කොරෝනා නිසා දුම්රිය ගමන්වාර 14ක් අවලංගු වෙයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව නිවේදනය කර තිබෙනවා. ඒ දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. මෙම තත්ත්වය නිසා අද දින ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, පුත්තලම 03ක්, මුහුදුබඩ 02ක් සහ කැලණි – වැලි 02 ක් ඇතුළු දුම්රිය ගමන් වාර 14ක් අවලංගු…
ඉරානයේ දින පහක ශෝක කාලයක්
හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවයි. මේ අතර හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ…
සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව
ඓතිහාසික සහ මානව විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව සම්බා බත මුලින්ම මෙරට භාවිතයට ගෙන ඇත්තේ කෝට්ටේ යුගයේ රාජකීයයන්ගේ ආහාරයක් ලෙසිනි. එදා මෙදාතුර ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන සම්බා ඉන්දියානු සම්භවයකින්…
අඹගමුවට රිලා ආක්රමන
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගම්මාන කිපයකම පවතින රිලා ආක්රමන හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බගතුළුව, ඇබර්ඩින්, කෙහෙල්වරාව, දෙහිගස්තැන්න, පදුපොල, පේරගොල්ල, දාගම්පිටිය, පේරගහමුල, හිටිගේ ගම, ජම්බු තැන්න, පිටවල, යන ගම්මානවල මෙම රිලා ආක්රමන වැඩි වශයෙන් පවතින බව එම ගම්මානවල බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන්…