Similar Posts
අභිමානවත් 75 වැනි ජාතික නිදහස් දින සැමරුම අදයි
75 වන ජාතික නිදහස් දින සැමරුම උළෙල මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වීය. 75 වන ජාතික නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ නමෝ නමෝ මාතා – සියවසට පියවරක් යන තේමාව යටතේයි. නිදහස් දින සැමරුමට සමගාමීව ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක්ද පැවැත්වුණි….
පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ්
පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනයවි ඇති බව අනාවරණය වීමත් සමග අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක දෙවන ශ්‍රේණියේ එක් පන්ති කාමරයක සිසුන් නැවත නිවෙස් කරා යැවීමට පාසල් බලධාරින් පියවර ගත්හ. පාසල් සිසුවාගේ පියා රාජ්‍ය බැංකුවක සේවකයෙකු වන අතර ඔහු කොවිඩ් 19 වෛරස ආශ්‍රිතයෙකු විම නිසා නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදි දරුවා පාසල් පැමිණි…
වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට…
සාෆ් ගිය13කට ඩෙංගු
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අති විශිෂ්ට ජයක්
බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමි විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බ්‍රයන් ලාරා විසින් මෙහෙයවනු ලැබිණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු…
කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 70.69කින් ඉහළ යන ලදී. මෙය පෙර (08) දිනයට සාපේක්ෂව 1.23%ක වර්ධනයකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,809.59 ක් ලෙසින් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 951.26 ක් ලෙසින් සටහන් වූ අතර එය 2019 වර්ෂයේ සාමාන්‍ය දෛනික…