Similar Posts
කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් 339ක් වාර්තා වෙයි
කන්දකාඩු මත්ද්‍රව්‍ය වැරදි පිළිබද රැදවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාධිතයින් 87ක් වාර්තා වී ඇති බවත් මේ වන විට පුද්ගලයින් 339ක් ආසාධිතයින් හමුවී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(10) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි. අනුව ඊයේ(10) දිනයේ පමණක් කොරෝනා ආසාධිතයින් 283ක් වාර්තා වූ බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය….
පාකිස්තානයට සුපිරි ජයක්
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය ලකුණු 33කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 185ක් රැස්කරගැනීමට සමත්විය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමිවූ ඉලක්කය පන්දුවාර 16කදී ලකුණු 142කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා…
ප්‍රඥාවේ පහන් දල්වන දීපාවලී දිනය අදයි
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබෙනවා. අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සැමරෙනවා. මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි. දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සදහා එක්…
අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනකු අත්අඩංගුවට
බගවන්තලාව තෙරේසියා වතුයායේ මෝරා කොටසේ අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි පුද්ගලයන් දෙදෙනකු බගවන්තලාව පොලිසිය විසින් 10වන දින රාත්‍රියේදි අත්අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව තෙරේසියා වතුයායේ මෝරා කොටසේ පිරිසක් බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගැරිමක යෙදි සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි අනවසරයෙන් මැණික්…
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජයට පත් කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කරනලදි. පන්දු…
පාසල් රැසකින් කොවිඩ් ආසාදිත ළමුන් සහ ගුරුවරුන්
දිවයින පුරා පාසල් රැසකින් කොවිඩ් ආසාදිත ළමුන් සහ ගුරුවරුන් පිළිබඳ වාර්තා වෙමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත්, පවතින තත්ත්වයට අනුව ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ මේ වනවිට රෝහල්ගත වන ආසාදිත ළමුන්ගේ සංඛ්‍යාවද ඉහළ…