දිගුකාලීන ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හා නියෝග මෙන්ම සංචාරක සීමා හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයට කම්කරුවන්ගේ හිඟයක් ඇතිවනු ඇති බවත් එයින් කෘෂිකාර්මික නිෂ්පාදනවලට බාධා එල්ල විය හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.
More Stories
සිසුන්ට ලබා දුන් ආහාර විසවිමකින් ළමුන් 13 දෙනකු රෝගාතුර වෙයි
හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය විදුහලක සිසුන්ට ලබා දුන් ආහාර විසවිමකින් ළමුන් 13 දෙනකු රෝගාතුරවි 10වන දින සවස දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. දික්ඔය ශ්‍රිවානි ද්‍රවිඩ ප්‍රාථමික විදුහලේ සිසුන්ට පාසලෙන් සකස් කරන ලද ආහාර ලබා දිමෙන් පසුව එම සිසුන් තම නිවාසවලට යාමෙන් පසුව සවස් කාලයේ ඇතිවු වමනය ක්ලාන්ත ගතිය හේතුවෙන් මෙම සිසුන් මෙසේ…
තෛයිපොංගල් සහ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය 4ක්
ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබේ. ඒ අනුව, පසුගිය 10 වනදා සිට මෙම දුම්රිය ධාවනයට එක්කළ බවයි දුමිරිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර පැවසුවේ. එක් දුම්රියක් රාත්‍රී 07: 30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන් කරනු ඇති. අනෙක් දුම්රිය පස්වරු 5: 40ට බදුල්ලේ සිට…
මානසික ගැටළුවලට විසදුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78,000ක්
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට පසුගිය වසරේදී (2024) මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් හැත්තෑඅටදහසක් පමණ ලැබී ඇත. ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, විසඳුම් ඉල්ලා ලැබී ඇති දුරකථන ඇමතුම් අතර වේ. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කළේ…
ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන්.විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 10,000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි. එමෙන්ම ඒ හේතුවෙන් පුද්ගල…
සහල් ජාවාරමක්
සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරත වන පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි. ඒ මෙරට තුළ රුපියල් 220ත් 250ත් අතර මුදලකට අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර ඇති බවයි. මෙම සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක බදු…
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් සහ දුම්වැටි මිලට සිදුවූ දේ
මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත. ඒ අනුව දළ වශයෙන් මත්පැන් මිල 06% ක පමණ ප්‍රමාණයකින් වැඩිවනු ඇති බව සඳහන් වේ. ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලත් ඉහළ නංවා තිබේ. ඒ,…