Similar Posts
ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය මතයි
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ අතර රැකියා අවස්ථා නොලැබුණු…
අගෝස්තු මැද මෙරට වෙන්න යන දේ
අගෝස්තු මස මැද පමණ සිට මෙරටට ඉන්ධන මිලදී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ අගෝස්තු මාසේ මැද පමණ වන තෙක් දැනට මුදල් ගෙවා ඇති නැව් වලින් ඉන්ධන පිරිමසා ගත හැකි වනු ඇති බවයි. ‘තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට…
ජල ගාස්තු ඉහළ යයි ද?
විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ඉහළ දැමීම සඳහා මේ දක්වා අවධානය යොමුවී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. විදුලි ගාස්තු ඉහළ යෑමෙන් ජල සැපයුමේ පිරිවැය අනිවාර්යෙන් ඉහළ යන බව කී එම නිලධාරියා විදුලි ගාස්තු ඉහළ යෑමෙන් වන බලපෑම පිළිබඳව අවබෝදයක් ලබාගැනිමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරන බව ද…
ඊලෝන් මස්ක් සහ ජනපති අතර හමුවක්
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඊලෝන් මස්ක් හමුවයි. එහිදී ශ්‍රී ලංකා තුළ ඔහුගේ ව්‍යාපෘතියක් වන Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත්…
හක්කපටස් යොදා උරකු මැරු තුනක් අල්ලයි
හැටන් දික්ඔය ප්‍රදේශයේදි හක්ක පටස් යොදා මරා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි වල් ඌරක් සමග පුද්ගලයන් තිදෙනකු හැටන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බී. පලිපාන මහතා පවසන ලද්දේ 19වන දින අලුයම් කාලයේ දික්ඔය වනරාජ ප්‍රදේශයේ කරන ලද රථ වාහන…