Similar Posts
තත්ත්වය හොඳ නම් 11 වෙනිදා ඇඳිරි නීතියත් ඉවත් කරනවා
ඉදිරි දිනවල රට නරක අතට පත් නොවුණහොත් 11 වැනි සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ වන විට කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දැඩි අවදානම් සහිත කලාපවල පවා වෛරසය පැතිරීම සිදු නොවන බව අදාළ ආයතන විසින් දැනුම්දී ඇතැයි කී ඇමැතිවරයා එම නිසා ප්‍රවාහනය,…
සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම මාධ්‍යයට කී පුද්ගලයාට මැර ප්‍රහාරයක්
දඹුල්ල වෑවල වැව, සීගිරිය අලකොළවැව, ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දුන්නැයි චෝදනා කරමින් ගොවියෙකුට බරපතළ ලෙස පහරදී ඇති බව දඹුල්ල පොල්සිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, දඹුල්ල, වෑවල වැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නමැති අයෙකු මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්…
වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළට
වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඉකුත් සතියේ රුපියල් 26 කට අලෙවි කරන ලද බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 32ක් දක්වා වැඩිවී ඇත. බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර ඉල්ලුම ඉහළ යාමත්, වෙළෙඳුන් ගොවිපොළවලටම ගොස් බිත්තර තොග විශාල වශයෙන් රැස් කිරීම නිසා මෙලෙස යළි බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි කුකුළු ගොවිපොල හිමියෝ…
නිකන් ඉන්නවාට සේවකයින්ට මාසිකව රුපියල් කෝටි 10ක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා එහි සේවකයින් 1300ක් කිසිදු රාජකාරියක් නැතිව නිකරුනේ සිටින බවත් ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 10ක් පමණ තෙල් සංස්ථාව මුදල් වෙන් කළ යුතු බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවත් මේ වනවිට…
විදෙස් ගමන් බලපත්‍ර ගත් අයගෙන් රට ගොස් ඇත්තේ තුනෙන් එකයි
පසුගිය දිනවල විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඒ අතරින් විදේශගතවී ඇත්තේ සියයට 30 ක් පමණ බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී තිබෙනවා. දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඔවුන්ගෙන් බහුතරය විදෙස් ගමන් බලපත්‍රය අතැතිව තබාගෙන රැකියා සොයන පිරිස බවයි එහිදී හෙළිවී ඇත්තේ. එම සමීක්ෂණය සිදුකර ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින්.
මධ්‍යම කදුකරයට අධික වර්ෂාව
මධ්‍යම කදුකරයේ පටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11යි…