Similar Posts
බිනර පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ බිනර පුන් පොහෝ දිනය අදයි. භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ ද අදවන් බිනර පුර පසළොස්වක පොහොය දිනයකයි. බමුණු සමාජයේ පීඩනයන්ට හසු වී අසරණ වූ වනිතාවන්ගේ අඳුරු දිවියේ දොරගුළු විවරකර ඔවුන්ටද සැනසීම උදාකිරීමට දායක වූ පොහොය දිනයක් ලෙසද බිනර පොහොය හැඳින්වීමට පුළුවන. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා…
ණයට දුම්වැටියක් ඉල්ලා නොදුන් නිසා පිහි පහර
දුම්වැටියක් ලබා නොදීමට උරණ වු පුද්ගලයෙක් තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබේ. තියුණු ආයුධයෙන් පහර දී ඇති පුද්ගලයා කරනවෑමියෙක් වන අතර, තුවාල ලැබු ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ද අලාභහානි සිදුකර ඇතැයි තලවකැලේ පොලීසිය පැවසීය. අධික ලෙස බීමත්ව සිට ඇති කරනවෑමියා වෙළෙඳසැලට ගොස් ණයට දුම්වැටියක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. පසුව ව්‍යාපාරිකයා විසින් එය…
පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස
ෆේස්බුක් එකේ විශේෂයෙන් දේශපාලන කතිකාවෙ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි පරාජයේ ආස්වාදය ලබන්න පුරුදු නැතිකම. ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා. නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය…
ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…
ජගත් වනජීවී ඡායාරූප තරගයේ ලංකාවේ දෙන්නෙක් ඉදිරියට
ලෝකයේ වඩාත්ම සම්භාවනාවට ලක්වන ජාත්‍යන්තර ඡායාරූප තරගයක විශිෂ්ටයන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ම තේරී සිටී. මේ වසරේ පැවැත්වෙන 57 වැනි ජගත් වනජීවී ඡායාරූප ශිල්පී තරගය සඳහා රටවල් 95 කින් ලැබුණු ඡායාරූප පනස් දහසකින් ඉහලින්ම නිර්දේශිත ඡායාරූප ශිල්පීන් අතරට දස හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ හා බුද්දීලිනී ද සොයිසා තෝරාගෙන තිබේ. Lockdown Chicks යනුවෙන් නම් කර ඇති…