Similar Posts
කැළණි – කලු ගංගාවල ජල මට්ටම ඉහළට
කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු…
2024 IPL කිරුළ KKR ට
2024 IPL තරගාවලියේ අද පැවැති අවසන් මහා දී ජයග්‍රාහී කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගත්තේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග…
2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට
2024 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද (27) සිට ලබන ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය, එළඹෙන සැප්තැම්බර් 15 වන ඉරිදා දිනයේ පැවැත්වීමටයි සැලසුම්…
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වෙයි….
ආහාර අර්බුදයට වැඩපිළිවෙලක් හදුන්වා දී නොමැති බවට චෝදනා
ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත වැඩපිළිවෙලක් පිළිබද සිය නිලධාරීන් මෙතෙක් දැනුවත් කර නොමැති බව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් පවසයි. ඒ පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ ද ඊට ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සමස්ථ ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ…
Cric Info අනාවැකි – අවසාන හතරට ශ්‍රී ලංකාව තෝරන්නෙ එක්කෙනයි
ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ මූලික වටයේ තරග අවසන්වීමෙන් පසු ඊයේ ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය මගින් ප්රවීණයන්ගේ අනාවැකි සහිත වීඩියෝවක් පළ කර තිබේ. එහිදී මෙම තරගාවලියේ අවසාන 4 දෙනාට තේරෙන්නේ කවර කණ්ඩායම්දැයි ඔවුන් පවසන ලදි. මෙහිදී අදහස් දක්වන ප්‍රවීණයන් 08 දෙනාගෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක මහරුෆ් පමණක් ශ්‍රී ලංකාව අවසන් 4 ට තේරීපත්වන බව අනුමාන…