ukrussi

වහාම ක්‍රියාත්මක වන පරිදි සිය පුරවැසියන්ට රුසියාවෙන් ඉවත්වන ලෙස යුක්රේන රජය විසින් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යුක්රේන ජාතිකයින් මිලියන 03ක් පමණ රුසියාවේ ජිවත්වන බවයි වාර්තා වන්නේ.

ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනයට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිමට පියවර ගෙන ඇත.

 

More Stories