Similar Posts
තෙවැනි පාසල් වාරය අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වන අතර 2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. ලබන වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් වව්චර් පත් මෙතෙක් ලබා දී නොමැති බවත් ජනවාරි 02 වන සතිය වනවිට එම වව්චර් පත් ලබා දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යයංශය සදහන් කරයි මේ…
ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කතානායකට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය කතානායකවරයාට මීට සුළු මොහොතකට පෙර ඒවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට මෙසේ එවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පෞද්ගලික සංචාරයක් සඳහා එරටට පැමිණීමට…
රුසියන් හමුදාව විසින් ලොව විශාලතම ගුවන් යානය විනාශ කරයි
ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් ඒ.එන් 225’ ගුවන් යානය ද රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්රේන රජය පවසයි. ‘ම්රියා’ (සිහිනය) යන නමින් ද හැඳින්වෙන මෙම ගුවන් යානය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි. පියාපත් දෙකෙහි දිග මීටර්…
දික්ඔය ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවෙයි
හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට 10වන දින සවස් කාලය තුලදි ඇද හැළුන අධික වැසි හේතුවෙන් හැටන් හා දික්ඔය ප්‍රදේශවල ස්ථාන කිපයකම ජල ගැලිම් සිදු විය. මෙම ජල ගැලිම් හේතුවෙන් හැටන් සාත්තු නිවාස ප්‍රදේශයේ නිවාස කිපයකටම ජල ගැලිම් හේතුවෙන් එම නිවාස හිමියන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්විය. එමෙන්ම ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ හැටන් ශාඛාවටද ජලය ගලා යාමත් සමග එහි කටයුතුවලටද…
දිස්ත්‍රික්ක 13කට අවවාදාත්මක නිවේදනයක්
සඳුදා රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 13කට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීම සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය, මාතලේ, පුත්තලම, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි…