Similar Posts
අග්බෝ සමග ද්වන්ධ සටනක් – වනයත් වනසයි
සිය බල පරාක්‍රමය පෙන්වමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සදහා අග්බෝ නමින් හදුන්වන දළ ඇතා සමග දැවන්ත වන අලියෙකු ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ මානන්කට්ටිය වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක ද්වන්ධ සටනක් ආරම්භ කර තිබේ. මීට දින තුනකට හෝ හතරකට ඉහතදි අග්බෝ දළ ඇතා සමග තවත් වන අලියෙකු දැවැන්ත සටන ආරම්කර තිබෙනා අතර කැලෑබද වැව් ඉස්මත්තේ ඇති ගස් පෙරලමින්…
ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් වෙඩිමුර පත්තුවෙයි
ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්‍රදේශයේදි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක. වැඩි කල ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේදි ඩිසල් බූලි අතතිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස උදඝෝෂණයේ නිරත විය.
පටු වාසි වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඉවසන්න – අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්
ජාති ආගම් හා දේශපාලන වාසි පිළිබඳව නොතකා මෙම බැරෑරුම් අවස්ථාවේදී සියලු දෙනා එකාවන්ව කොවිඩ් පරාජය කිරීමට නැගී සිටිය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියන් පවසති. වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් කළත් එහි ප්‍රතිඵල ලැබීමට නම් මහජනයා සෞඛ්‍ය නිර්දේශ වලට අනුගත විය යුතු යැයි උන්වහන්සේ පෙන්වා…
ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කරයි
මේ අතර තල්දියවත්ත මුහුදු තීරයට පැමිණි ලිට්රෝ ගෑස් නෞකාවෙන් මේ වනවිට ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කර තිබේ. අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා කළේ ගෑස් අර්බුදයට රජය මෙතෙක් නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැති බවය. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා අතුකෝරල ඒ බව සඳහන් කළාය. මේ අතර ලිට්රෝ ගෑස් සමාගම…
ඩොලරය රුපියල් 230ක් වෙයි
විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පැවසීය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.