Similar Posts
මෙරට තුන්වන කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව
තුන්වන කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව ඇතිවීමේ බරපතල අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා සිටිනවා. මේ වන විට ධීවර ප්‍රජාව ආශ්‍රිතව දෙවන කොරෝනා රැල්ල ඇති වී එය බරපතල ලෙස රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක දී තුන්වන රැල්ලක් ඇති වුවහොත් රටතුළ ඉතා අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් සුරාසැල් වැසීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් තම…
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම අද දිනට යෙදී තිබෙනවා. අද පෙරවරු 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වන බවත්, සවස 4 දක්වා ඡන්දදායකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙන බවත් ඉන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානවල සිට ඉතා ආරක්ෂිතව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවත්, ඒ සඳහා…
හක්ක පටස් කෑ අලියෙකු නිසා ගම්වාසීන්ගේ දෛනික වැඩවලට බධා
හක්ක පටස් පුපුරණ ද්‍රව්‍ය ආහාරයට ගැනිමෙන් මුඛයට බරපතල තුවාල සිදුව සිටිනා වන අලියෙකු හේතුවෙන් දෛනික වැඩකටයුතු බධා එල්ලවි ඇති බව මැදවච්චිය පුල්එළිය දිවුල්වැව ගම්වැසියන් පවසති. දින පහකට පමණ ඉහතදි වයස අවුරුදු තුනක් පමණ වන වන අලියා මුඛයේ තුවාල සහිතව ගම්වැදුණු බවත් තුවාලයේ වේදනවා සමග වන අලි පැටවා ගම්මානය පුරා දිවයෑම නිසා දෛයිනික වැඩකටයුතු වලට බරපතල…
යුරෝපයේ හදිසි තත්වයක් සමග රතු නිවේදන – දහස් ගණනක් මරුට
එක්සත් රාජධානියේ හදිසි තත්වයක් සමග රතු නිවේදනයක් නිකුත් කර ඇත. උෂ්ණාධික තත්ත්වයෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ක්‍රොඒෂියාව වැනි රටවල ලැව් ගිනි ඇවිළී ඇත. මේ නිසා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක අධික උණුසුම් තත්වයක් වර්ධනය වී ඇති අතර පසුගිය දින කිහිපයේ දහසකට වැඩි පිරිස්…