Similar Posts
ගලෙන්බිදුණුවැව වෙළදසැල් 48ක් වසයි
ගලෙන්බිදුණුවැව නගරයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග නගරයේ පිහිටි තොග සිල්ලර හා විවිධ වෙළදසැල් 48ක ප්‍රමාණයක් වසා දැමීමට හා ආශ්රීතයන් 59 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු…
ඇඳිරි නිතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
බිලියන 135ක සුරාබදු ආදායමක්
මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර් 09) ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා. මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ. මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු…
සයිබර් ප්‍රහාරයකින් රජයේ කාර්යාල රැසක දත්ත විනාශයි
රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි . මෙම සයිබර් ප්‍රහාරය නිසා රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇත. මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි මස 17 වන දින…