විදුලි ගාස්තු ඉහල දැමිමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පන්දම් විරෝධතාවයක් ගිනිගත්හේන නගරයේදි පවත්වන ලදි.

ජාතික ජන බලවේගයේ මස්කෙළිය ආසන සංවිධායක මංජුල සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවති අතර මෙහි පැමින සිටි පිරිස පන්දම් දල්වා එම විරෝධතාවයට එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts