Similar Posts
මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි – කේ. කේ. පියදාස
මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි තමන්ට අවශ්‍ය මනුෂ්‍යන් මනුෂයන් ලෙස ජිවත් වනවා දැකිම බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. 2024 පාර්ලිමේන්තු මැතිවරණය පිලිබදචඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පියදාස මහතා අද වන විට මෙම දිස්ත්‍රික්කයේ…
ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණය මෙවර කොළඹදී
ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණයේ හයවන වාර්ෂික සම්මන්ත්‍රණය නොවැම්බර් 19 වනදා සිට කොළඹදී ආරම්භ වන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි. නාවික යුද කටයුතුවලට අදාල ජාත්‍යන්තර නීතින් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 21 දක්වා එම සම්මන්ත්‍රණය පැවැත්වේ. නාවික යුද නීතිය, මුහුදේදී සිදුකරන මානුෂිය මෙහෙයුම්වල සුවිශේෂි ගති ලක්ෂණ, ඒ හා සම්බන්ධ ගැටළු මෙන්ම සමුද්‍රීය මෙහෙයුම් සිදුකළ හැකි…
කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළට
මධ්‍යම කදුකරයේ පවතින ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 29යි අගල් 08ක් පහලින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ප්රමානයකින් ඉහල ගියද…
බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. අඩු ආදායම්ලාභී පවුල්වලින් පසුගිය කාලයේ බඳවා ගන්නා ලද මෙම පිරිස 2023 වන වසරේ දෙසැම්බර් 31 වන දාට පෙර ස්ථිර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඒ අනුව…
LADY R3 ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්වෙයි
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය. යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී තිබේ. ඒ වනවිට යාත්‍රාව…