Similar Posts
සේනාධිපති ගුවන් තොටේදී අත්අඩංගුවට
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ්දී අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදීය. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට මේ වන විට පනවා ඇති විදෙස් ගමන් තහනම උල්ලංඝනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින්…
වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්රශ්නය පමණක් නොවෙයි
වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්රශ්නය පමණක් නොවන බවත් තවත් ප්‍රශ්න රාශියකින් මෙම වතුකර ජනතාව මේ වන පීඩා විදින බව කරිටාස් සෙටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඩොස්මින් රාජ් පියතුමන් පවසති. හැටන් සෙටික් ආයතනයේදි වතුකර ජනතාවගේ ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ වතුකර ජනතාවගේ ජිවිතවලට බලපාන ප්‍රශ්න හා එය විසදිමට ගත යුතු පියවර පිලිබදව සිවිල් සංවිධාන නියෝජිතයන්…
මහනුවර තවත් අනතුරක් අතලඟ
මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ පවතින රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් හේතුවෙන් එම වතුයායේ පවුල් 50ක් පමන දැඩි බියකට පත්ව ඇත. ටර්පන්ටයින් වර්ගයට අයත් රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි බියකට පත්ව ඇති බවත් එම වතුයායේ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම…
වෙනත් රටවල වරායන් ප්‍රතික්ෂේප කළ නැවක් කොළඹ වරායට රැගෙන ඒමට ඉඩ දුන්නේ ඇයි?
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ගැටළු සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බවයි. වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ගැටළුවක් පැන නගින් බවත් මෙම කටයුත්තේදී වරාය අධිකාරිය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක් පෙනෙන්නට ඇතැයිද…
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (05) සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කය මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට…
නීතිඥ සංගමය සහ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක්
ජනාධිපති , අගමැති , විපක්ෂ නායක , හිටපු ජනපති ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්විමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡා…