Similar Posts
කොරෝනා පළමු ලාංකික බිල්ල ගනියි – කොරෝනා වරද්ද ගනියි වෛද්‍ය අංශ සන්නද්ධ වෙයි
දිවයිනේ පළමු කොරෝනා මරණය අයි.ඩී.එච් රෝහලෙන් වාර්තා වුණා. ඔහු මාරවිල ප්‍රදේශයේ 65 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙක්. මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාධනය වන විට වකුගඩු බද්ධ කිරීමකට ලක්ව තිබූ අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් ද පෙළි ඇති බව සදහන්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වන රසායනාගාර පද්ධති සැකසීම, වෛරසය වැලදී සිටින රෝගීන්…
ඉදිරි දින වලදී රට අඳුර වන ලකුණු
කෙරවළපිටිය විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට විකිණීම හා LNG සැපයුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඛණිජ තෙල්, විදුලිය සහ වරාය එක්බද්ධ වෘත්තීය සමිති හමුවිය. මෙම සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා රැස්වීම අතරමඟදී පිටව ගියේ ය. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී…
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වෙයි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මෙම ශ්‍රේණිගත…
විපක්ෂයේ එකම පැතුම අයි.එම්.එෆ් දෙවැනි වාරිකය අහිමි වීමයි
වර්තමාන විපක්ෂයේ එකම පැතුම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය රටට නො ලැබේවා යන්න බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 700 ක මුදල ලබාගැනීම වෙනුවෙන් රජය මොහොතේ ක්‍රියා කරමින් සිටින බව කී…
මෙරට ජනාධිපතිවරුන්ගේ ඉරණම විසදුන හැටි මෙරට ජනාධිපතිවරයෙකුගේ ඉරණම පිළිබඳ දුඃඛිත කතාව
ශ්‍රී ලංකාවේ විධායක ධුරය ස්ථාපිත කරන ලද්දේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළිනි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් ගෙනා 1978 පෙබරවාරි හතරවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නීතිගත කෙරුණු විධිවිධාන අනුව එවකට අගමැතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා එම බලසම්පන්න තනතුරට පත් විය. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එක්තරා අතකින් ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන බව එකල…