Similar Posts
සාගතයකට ඉඩ තියන්නේ නැහැ
රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කෘෂිකර්ම හා අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමග පැවති සාකච්ඡාවකදී දැනුම්දී තිබුණේ, අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල්වලට අමතරව නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යපාති සඳහා තවත් රුපියල් මිලියන 25,000 ක් වෙන්කර ඇති බවයි. අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන අතර කාර්තුවෙන් කාර්තුවට…
මුදල් හුවමාරුව පිලිබදව දැනුම ලබා ගැනීමට සිගිති පොළක්
හැටන් කීඩිස් පෙර පාසලේ සිගිති දරුවන්ගේ සිගිති පොළක් එම පෙර පාසල අසලදි පවත්වන ලදි. මුදල් හුවමාරුව පිලිබදව මෙම පෙර පාසල් දරුවන්ට ප්රායෝගි දැනුම ලබා දිමේ අරමුණ මත එම පෙර පාසලේ විදුහල්පතිනි ඒ. මල්ලිකා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය හා පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් මෙම සිගිති පොල සංවිධිනය කරන ලදි. මනුර සුදත්…
වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් වෙයි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ…
ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
මෙරට තුළ ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ රට තුළ සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් ඊට හේතුවී ඇති බවයි. මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනයවීමේ වැඩි හැකියාවක් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
පන්දහසේ දීමනාව අගහරුවාදා සිට – වියලි ආහාර මල්ලකුත්
කොවිඞ් 19 වසංගතය පැතිරයාම පාලන සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක මුදලක් වෙන් කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ එම මුදල් ලබා දීමේ පළමු අදියර ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බවයි. මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට…
වෛරසය පාලනය වුවද ව්‍යාප්ත වීම පහව ගොස් නෑ
කොවිඞ් වෛරසය පාලනය වී තිබුණ ද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉදිරියටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන බැවින් එහි කටයුතු…