Similar Posts
රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍ර
රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන් සඳහා විදේශිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සංචාරක ක්ෂේත්රයේ නියුතු ව්‍යාපාරිකයන්ට ණය ගෙවීම් සඳහා ලබා දී ඇති වාරිකවල කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ද කටයුතු කරන බවයි.
ආර්ථිකයට පෙර මිනිස් ජිවිත ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලීමක්
කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මේ මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. ඊළග සති කිහිපය තුළ කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය…
පොලිසියට අලුතෙන් පොලිස් නිල සුනඛයින් 41 ක් එක් වේ.
ජාතික ආරක්ෂාවට, අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් විශේෂ පුහුණුව ලැබු පොලිස් නිල සුනඛයින් හතලිස් එක් දෙනෙකු ඉකුත්දා (25) පොලිස් සේවයට එක් වුහ. මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාශය වෙත පරිත්‍යාගශිලින්ගෙන් ලැබුණු සුනඛයින් 41 කු මාස දහයක කාලයක් පුරා විධිමත් පුහුණුව ලැබුහ. මේ අතර පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් නිල සුනඛ කොඨ්ශාය වෙත පරිත්‍යාග කරන ලද…
අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ
ගල්කිස්ස, අත්තිඩිය, ඉදිගහදෙනිය පාර ආසන්නයේ අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත 0.30 පිස්තෝල වර්ගයේ ගිනි අවි හතරක් සහ එම ගිනි අවි සඳහා යොදනු ලබන හිස් මැගසින් අටක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි…
තවත් මත් පැන් හලක් කඩයි
ඇදිරි නිතිය පවතින කාලය තුලදි හැටන් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කැඩිම පිලිබදව හැටන් පොලිසිය පුලුල් පරික්ෂන ආරම්භ කර ඇත. 24වන දින රාත්‍රියේ යම් කිසි පිරිසක් විසින් කාසල්රි ප්‍රදේශයේ මත් පැන් හලක් කඩා එහි තිබු මත් පැන් පැහැර ගෙන යාමට උත්සහා කලද එය ව්යාර්ථවි ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. කාසල්රි ප්‍රදේශයේ ලංකා විදුලි…