Similar Posts
මන්දපෝෂණය දුරලන්න දියවන්නාවේ මාළු අල්ලයි
මන්දපෝෂණය සහ ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇත. පාර්ලිමේන්තු අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද වැඩිවී ඇති අතර මෙම තත්වය වහාම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් අදාළ අංශවලට උපදෙස් දී ඇත. මෙහි මූලික පියවරක් ලෙස දියවන්නා ජල තීරයෙහි බොහෝ ස්ථානවල අධි ආරක්ෂක කලාප…
ගංවතුර 5000ට හරස් වෙයි
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක තවමත් ගංවතුර බැස යමින් තිබෙන අතර අඩු ආදායම්ලාභි පවුල් වෙත රුපියල් 5000 ආධාර මුදල බෙදා දීමට මෙම තත්වය බාධාවක්වී ඇතැයි ප්‍රදේශ කීපයක නිලධාරින් කියති. බුලත්සිංහල, මිල්ලනිය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිපයක පහත් බිම් හා අතුරු මාර්ග තවමත් ජලයෙන් යටවිම නිසා නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ කුඩලිගම,…
මුලාශ්‍ර හෙළි කරන ලෙස මාධ්‍යවේදීන්ට කරන බලපෑම හෙළා දකියි – FMM
යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට කළ බරපතල තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. පහුගියදා ගාල්ලේ කොවිෂිල්ඩ් එන්නත ගාල්ලේ ජනතාව බලා සිටියදී කොළඹින් ගිය පිරිසට එන්නත් කිරිම…
තවත් අලි පැටියෙකුගේ මළ සිරුරක් කුඹුරක!
මින්නේරිය මා තලා වැව වැව් පාමුල කුඹූරක මියගිය වන අලි පැටියෙකුගේ මළසිරුරක් මින්නේරිය රොටවැව ප්‍රදේශවාසීන් විසින් අද (07) උදෑසන සොයාගෙන ඇත. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම වන අලි පැටවා මිය ගොස් ඇත්තේ හක්ක පටස් නැමැති පුපුරන ද්‍රව්‍ය කෑමෙන් බවත් රොටවැව කුඹුරු යායෙහි කෙත් ඇලක මියගොස් සිටි වන අලියා දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇතැයි ප්රදේශවාසිහු…
යතුරු පැදි අනතුරකින් ගුරුවරයකු මරුට
වලස්මුල්ල ජූලම්පිටිය මහා විද්‍යාලයේ ක්‍රිඩා ගුරුවරයෙකු ජූලම්පිටිය ,කටුවන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව මිය ගිය බව මිද්දෙනිය පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ වලස්මුල්ල මහයායේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ අයෙකි. ඉකුත් 10 වැනි දින රාත්‍රී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.මිය ගිය ගුරුවරයාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැක ඇත්තේ පෙරේදා…