ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජින කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජින ලෙස කිරුළු දැරීම සඳහා ඩෙන්මාර්ක රූ රැජින වික්ටෝරියා ක්ජේර් තේල්විග් එහි දී සමත් වූවාය. 21 හැවිරිදි ක්ජේර් තේල්විග් එම කිරුළ දිනා ගන්නේ, ඩෙන්මාර්කය සඳහා එම ගෞරවය පළමුවරට ලබා දෙමිනි.
Similar Posts
වේඩි තැබීමකින් 15 හැවිරිදි දරුවකු මරුට
වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ ගජනායකගම අම්බල ගෙදර පදිංචිව සිටි මොහොට්ටිගේ සචින්ත නිම්සර නම් ළමයා බව පොලීසිය පවසයි. මියගිය පියා තවත් පිරිසක් සමග පැවැති ආරවුලක් ඇති වූ ස්ථානයට ගිය අවස්ථාවේ මෙම වෙඩි වැදීම සිදු වී ඇතැයි පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී…
විභාගයට කලින් ප්‍රශ්නපත්‍ර පිළිතුරු එක්කම ලැබිලා
මධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාසගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. 10 සහ 11 වසරවල ආගම, සිංහල සහ ඉංග්‍රීසි යන විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු…
බීඩි තොගයක් අත්අඩංගුවට
මාලබේ පොලිස් වසමේ හෝකන්දර පාර, හෝකන්දර උතුර ප්‍රදේශයේ තොග වශයෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතනයක් තුළ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් භාවිතා කරමින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද තෝර බීඩි විකිණීම් සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලෙස සැකසූ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් බීඩී තිස්අටදාහසකට අධික ප්‍රමාණයක් සහිත ඇසුරුම් 96 සහ බීඩි ඔතා…
අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්
අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තනාපති Ahmed Ali Almulla අතර හමුවක් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙහිදී දෙරට අතර අධිකරණ ක්ෂේත්රයේ සම්බන්ධතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර විශේෂයෙන් උදර්පණ පනත යටතේ වැරදිකරුවන් හා චූදිතයන් දෙරට අතර හුවමාරු කරගැනීම පිළිබඳව ඇති ගැටළු නිරාකරණය…