Similar Posts
රවී ඇතුළු පිරිසට ඇප නියම වෙයි
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනා ට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ රුපියල් බිලියන 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන්ය. මේ අතර හිටපු ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩුවක් අද දහවල් විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.
තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සංවිධානවල දැඩි අවධානය!
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ – වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම නිසැකවම අප රටෙහි…
ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා. පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ…
ටිකට් පත් නොදෙන කොන්දොස්තරවරුන්ට වැඩවරදී
ටිකට් පොත් ඉවර බව පවසමින් මගින්ට ටිකට් පත් නොදුන් පුද්ගලික බස් රථයකට එරෙහිව මධ්‍යම පලාත් මගි ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් පරික්ෂනයක් ආරම්භ කර ඇත. හැටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය කරනු ලබන මස්කෙළිය එස්. එස්. ප්‍රවාහන සේවයට අයත් පුද්ගලික බස් රථයේ ගමන් ගත් මගින්ට එහි කොන්දොස්තරවරයා විසින් මුදල් ලබා ගෙන ටිකට් පොත් නිමවි ඇති…
ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක්
විදේශ විනිමය ප්රශ්නය නිසා ඖෂධ ගෙන්වීමටද යම් බලපෑමක් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. කෙසේ වෙතත් රටේ ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෑමවිටම සෞඛ්‍ය ක්ෂේත්රයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්දී ඇතැයිද සඳහන් කළේය. රටේ ඖෂධ හිඟයක් ඇති නොවන තැනට කටයුතු සිදුකරන බවද…