Similar Posts
වතු වෘත්තිය සමිති අතර පවතින තරඟකාරිත්වය උණුසුම් වෙයි
වතු කම්කරුවන්ගේ සමාජිකත්වය මාරු කිරිමේ අවසන් කාලය ලංවත්ම වතු වෘත්තිය සමිති අතර පවතින තරගකාරිත්වයද උණුසුම් තත්වයන්ට පත්ව ඇත. වතු කම්කරුවන්ට ඔවුන් සමාජිකත්වය දරණ වෘත්තිය සමිතිය මාරු කිරිම සදහා වසරකට අවස්ථාවන් දෙකක් ලැබෙන අතර එහි එක් අවස්ථාවක් මෙම ජුනි මස 30වන දිනෙන් අවසන් වන අතර අනික් අවස්ථාව දෙසැම්බර් මාසයේදි ලැබෙනු ඇත. එම තත්වයන් මත වතු කම්කරුවන්ගේ…
තුන්වන චාල්ස් රජු කිරුළු පළඳී
චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙසට කිරුළු පළඳිනු ලැබුවා. ඒ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වෙන විශේෂ දේව මෙහෙය අතරතුරදීයි. රාජකීය පවුලේ සාමාජිකයන් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයින් සහ රාජ්‍ය නායකයින් ඇතුළු 2,200ක් පමණ ඊට එක්විය. බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා අති උත්කර්ෂවත් පෙරහැරක් මගින් චාල්ස් රජු රාජාභිෂේක මංගල්‍යය වෙනුවෙන් ගමන් කරන විට දහස් ගණනක් ජනයා මග දෙපස…
උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය
වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (12) පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා: “අපේ ජීවිත…
තෛපොංගල් අදයි
හිංදු ජනතාවගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හා අස්වනු නෙලිම වන තෛයි පොංගල් උත්සවය 15වන දිනට යෙදි තිබු අතර එම තෛයි පොංගල් උත්සවය සැමරිම සදහා හැටන් ආශ්රිත වතුකරයේ හිංදු ජනතාව උදැසන සිටම හිංදු කෝවිල් වල පුද පුජා පැවැත්විමට එක්ව සිටින ලදි. හැටන් නගරයේ ප්‍රධාන තෛයි පොංගල් පුජාව 15වන දින උදැසන හැටන් ශ්‍රි මාණ්ක්ක…
උද්ධමනය තවදුරටත් ඉහළට
මෙරට උද්ධමනය ජනවාරි මාසය තුළ යළිත් ඉහළ ගොස් තිබේ. ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. දෙසැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසය. ජනවාරි මාසය තුළ සහල්, පළතුරු, කිරිපිටි සහ පාන් මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතුව බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.
කෝට්ටේ රජමහා විහාරයේ 120 වැනි දළදා පෙරහැර මංගල්‍යය
ඓතිහාසික කෝට්ටේ රජමහ විහාරස්ථානයේ වාර්ෂික පවත්වන ලද 120 වැනි දළදා මංගල්‍යය පුණ්f්‍යාත්සවයේ අවසන් මහා දළදා පෙරහැර 2020 අගොස්තු මස 29 වන දින රාත්‍රියේදි විථි සංචාරය කෙරිනි. විහාර මංදිරයේ තැම්පත් කර තිබු සරවඥධාතුන් වහන්සේ සහිත කරඩුව හිස මතින් ධාතුමංදිරය වෙත වැඩම කරවීම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකල අතර දළදා කරඩුව හස්තිරාජයා මත සුභ මුහුර්ථයෙන්…