doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

මතුගම වෑත්තෑව  රෝහල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථානයකට   පැමිණි රෝගියෙකු ලෙස පැමිණි පුද්ගලයෙකු වෙද්‍යවරයාට ගිණි අවියක් පෙන්වා මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන්  ආභරණ හා රුපියල්  53000ක මුදලක් පැහැරගන ගොස් ඇතැයි මතුගම පොලීසියට පැමිණිළි කර  තිබේ.

රාත්‍රී දහයයි තිහට පමණ අවසාන රෝගියා ලෙස පැමිණ ඇති පුද්ගලයෙකු මෙසේ වෛද්‍යවරයාට මරණ තර්ජනය වෛද්‍යවරයා සතුව තිබූ  කර මුදල් හා රන් ආභරණ මංකොල්ලකා  පලා ගොස් ඇතැයි ⁣සිද්ධිය පිළිබද පරික්ෂණ පවත්වන  මතුගම පොලිසිය කියයි.

කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා.සහ කොට්ඨාස බාර පොලිස් අධිකාරි වරුන්ගේ උපදෙස් අනුව මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙි පිළිබද පරික්ෂණ ආරම්භ කර තිබේ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories