Similar Posts
වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරෙයි
දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා දක්වා මෙම ප්‍රකාශ භාරදිය හැකියි. පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම්…
දයාන් ගොඨාගේ ඔලුවට බෝම්බයක් අතහරී
රාජපක්ෂවරුන්ගේ පුද්ගලික හිතවතෙකු මෙන්ම ප්‍රවීන දේශපාලන විචාරකයෙකු, ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් දූත මෙහෙවරේ යෙදුන අචාර්ය දයාන් ජයතිලක මහතා විසින් පාස්කු ප්‍රහාරය ගොඨාභය රාජපක්ෂ මහතාගේ සූක්ෂම වැඩක් ලෙස තම මහුණු පොතේ සදහන් සටහන් පිළිබදව විශාල කතා බහක් නිර්මාණය වී තිබේ. ඒම සටහන හරහා ගෝඨා සුක්ෂම දුන්න ගේම, තව්හිත් ජමාත් හරහා පාස්කු ප්‍රහාරය දෙරණ හා හිරැ හරහා…
මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ලයන් 150 දෙනකු අත් අඩංගුවට
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවි මසක පමණ කාලයක් තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ලයන් 150 දෙනකු පමන අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ පසු උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භවු බවත් එම උදුවප් පුන් පොහෝ…
වැසි වැඩිවෙයි – දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ රතු නිවේදන – 64,608ක් පීඩාවට
දිවයිනේ දිස්ත්‍රික් 13 කට බලපා ඇති වැසි තත්ත්වය අද සිට යළිත් ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුරය, පොළොන්නරුව,හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, වව්නියාව ඇතුළු දිස්ත්‍රික් 13 කටයි. මාතලේ, නුවර, නුවරළිය,බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. පවුල් 18,840 අයත් පුද්ගලයින් 64,608 දෙනෙකු පීඩාවට…
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම…
වතු සමාගම්වලින් ඉල්ලීමක්
දීපවාලි උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් තිස් දහසක (30,000/=) අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා කම්කරු සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. කේ. පියදාස මහතා පවසයි. මේ පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ. පියදාස මහතා පවසන ලද්දේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ප්‍රධානතම උත්සවයක් වන දීපවාලි…