Similar Posts
මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම වැරදියි
ජිනීවා මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දේශපාලන හා ආර්ථික ස්ථාවර බව ශක්තිමත් කරමින් මෙරට සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වත්මන් රජය කැප වී සිටින බවත් සභානායක, විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ජාත්‍යන්තරය විසින් කියන සෑම දේම පිළිගැනීමට රජය…
අංගොඩින් ආහාර හිඟය පටන් ගනියි – පාර්ලිමේන්තු භෝජනාගාරයේ එළවළු හිඟයක්
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ආහාර සැපයීමේ දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අංගොඩ රෝහලේ නේවාසිකව රෝගීන්ට ක්‍රීම්කැකර් බිස්කට් පැකට් එකක් තරම් දෙයක්වත් ගෙනැවිත් දෙන්නට කිසිවකුත් නොපැමිණෙන බවයි. වෙනත් රෝහල්වල රෝගීන්ගේ ආහාර අවශ්‍යතා පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමුකරමින් ඒවා සලසා දෙන්නා සේම අංගොඩ රෝහලේ නේවාසික රෝගීන් කෙරෙහිද කාරුණිකව…
පරිගණක පද්ධති බිඳ වැටීමත් සමඟ පොලීසියත් කැඳවයි
කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) හදිසියේ බිඳ වැටී තිබේ. මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන තිබේ. සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි ජනතාව නොසන්සුන්කාරී…
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්
ඉන්දුනීසියාවේ Maluku ප්‍රාන්තයේ Tual ප්‍රදේශයේ අද (17) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව තිබේ. මෙම භූමිකම්පාවේ කිලෝමීටර් 38.615 Km ගැඹුරක සිදුව තිබෙන බවයි එරට භූ විද්‍යඥයන් පවසයි. ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය ප්‍රකාශ කළේ,මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ලෙස සටහන් වී ඇති බවයි. භූමි කම්පාවෙන් සිදු වූ හානි පිළිබඳ තවමත්…
දැඩි වැසි නිසා එළවලු වගාවන් විනාශයට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන දැඩි වැසි තත්වයන් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ එළවලු වගාවන් විනාශයට පත්විමත් සමග එම ප්‍රදේශයේ එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බගවන්තලාව, ටින්සින් යන ප්‍රදේශවල එලවලු ගොවියන් පවසනුයේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් නය…
ගම්පොල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක්
ගම්පොල ගල්පාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පුද්ගලයා ගම්පොල මූලික රෝහලේදී පරීක්ෂණයට ලක් කෙරුනා. එම අවස්ථාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇති අතර මේ වන විට රෝගියා IDH රෝහල වෙතට මාරු කර යවා තිබෙනවා. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සේවකයන් සමඟ විනෝද චාරිකාවකට සම්බන්ධ වූ පුද්ගලයෙකු බවයි…