Similar Posts
අස්වැසුම අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී හැඳුනුම්පත අනිවාර්යයි
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ, එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවද ඔහු සඳහන් කළේ ය. අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා…
දූෂිත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට
බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට පිහිටි පාර්ලිමේන්තු වටරවුමේදී ඊයේ (18) උදෑසන විරෝධතාවක් පැවැත්වුණු අතර, ඔවුන් ඉල්ලා සිටියේ දූෂිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විගණනයක් සිදුකර රටට අහිමි වූ මුදල් ඔවුන්ගෙන් අයකරගන්නා ලෙසයි. අනතුරුව ඔවුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
ලාල් විජේනායක ඉල්ලා අස්වේ !
එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් ධුරය දැරු ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා එම පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගියදා රැස්වු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් සම්මත කිරීම නිසා ඊට විරෝධය දක්වමින් ලාල් විජේනායක මහතා මෙසේ පක්ෂ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. එම පක්ෂය මීට පෙර පැවති මධ්‍යමකාරක…
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” ජනාධිපති රනිල් වික්‍රමසිංහ
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී…