NASA විසින් සිදු කරන අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්‍යේෂණයකට තෝරාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති “පියුමි විජේසේකර” ඇතුළත් වී ඇත.

NASA හි Johnson Space Center එකේ නිර්මාණය කර ඇති අඟහරු ග්‍රහයාගේ පරිසරයට සමාන සිමියුලේෂන් එකක් වන Human Exploration Research Analog (HERA) එකේ දවස් 45 ක් ගත කරන්න තමයි මෙම කණ්ඩායම තෝර ගෙන තිබේ.

ඔවුන් මැයි 10 සිට ජුනි 24 දක්වා මෙම සිමියුලේෂන් එක තුළ පර්‍යේෂණ කටයුතු සිදු කරන්න නියමිතයි.

More Stories