Similar Posts
Google වෙතින් නිවේදනයක් – Gmail ගිණුම් අද සිට මකා දැමේ
සියලුම පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් අද සිට මකාදමන බව Google සමාගම පවසයි. සමාගම පවසන්නේ, පසුගිය වසර දෙක තුළ භාවිත නොකරන ලද ගිණුම් මෙසේ මකාදමන බවයි. ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයන්ට අහිමි වේ. ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයන්ට ඔවුන්ගේ ‘Gmail ගිණුම මකාදැමීමට සැලසුම් කර ඇති…
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 03 වැනිදා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25…
නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 දා තෙක්
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 6 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළැඹිණ. එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක්…
පැය 72ක් තුළ මරණ 40ක්
ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිය අනතුරුවලින් ඊයේ (16) දිනයේ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවය. පසුගිය 14වනදා රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් වාර්තා වු බවත් 15වනදා මරණ 16ක් වාර්තා වු බවත්…