Similar Posts
දුමින්ද සම්බන්ධයෙන් මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය හෙළා දකියි
“මෙරට නීතියේ ආධිපත්‍යය ගැටළුවකට ලක්ව ඇතැයි’ දුමින්ද සිල්වා මහතාව නිදහස් කිරිම සම්බන්ධයෙන් අමෙරිකානු මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය පිළිකුළෙන් යුතුව හෙළා දකින බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික ,අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කීවේය . ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිව තිබු හිටපු මන්ත්‍රී දුමින්ද …
අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කල යතුරුපැදි අත්අඩංගුවට
පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල හා මාදිවෙල නවරෝහල මාර්ගයේ අපරීක්ෂාකාරී අන්දමින් මහජනයාට පීඩාවක් සිදුවන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් මහා මාර්ගයේ ගමන්ගන්නා මගීන්ට හා රථවාහන වල ගමන් කරන්නන්ට මරණීය අණතුරු ඇතිවන අයුරින් මාර්ගයේ යතුරුපැදි ධාවන තරග පැවැත්වූ තරුණයින් පිරිසක් යතුරුපැදි විසිතුනක් ද සමග මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ රථවාහන අංශය පැවසීය. මෙම තරුණයින් මුහුණු…
දික්ඔයට පැමිණෙන පිටස්තරයින්ට පි. සි. ආර්. පරික්ෂණ
පිටස්තර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වසංගත තත්වයෙන් මුදා ගැනිම සදහා පිටස්තර…
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි තවමත් ප්‍රමාණවත් අවධානයක් නැහැ
මෙරට ජිවත් වෙන මිලියන 1.5 විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි මෙවර මැතිවරණයේදි ප්‍රමාණවත් තරම් අවධානයක් ලබා දි නොමැති බව නිදහස් හා සාධාරණ මැතිරණයන් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය පවසයි. ඒම සංවිධානය විසින් සියලුම ජනාධිපති අපෙක්ෂකයින් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා සිටියි. ඒම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල…
න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව සුදානම්
රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට ද අණ දී තිබේ. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.