earthquake in sri lanka

ශ්‍රී ලංකාවේ වව්නියාවට කිලෝමීටර් 23ක් ඔබ්බෙන් භූචලනයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළේ., එය රික්ටර් මාපකයේ 2.3ක සුළු භූචලනයක් බවයි.

මෙම භූචලනයක් සිදුව ඇත්තේ ඊයේ (18) රාත්‍රියේදී බවයි පැවසෙයි.

නමුත් මෙම භූ චලනයෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බවයි දන්වා ඇත.

Similar Posts