Similar Posts
සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍රේෂ්ඨාධිකරණය
ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක්…
වන අලි පහර දීමකින් පොලිස් සැරයන්වරයෙකු මරුට
වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ අංශයේ සේවයේ නිරතවූ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වි ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි. ඊයේ (29) රාත්‍රීයේ එල්ලවූ වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ පහළගම පෙතියාගම පදිංචිව සිටි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ අංශයේ සේවයේ නිරතව සිටි රත්නායක මුදියන්සේලාගේ සිසිර රත්නායක (50) සැරයන්වරයායි. ඔහු සිය නිවසේ සිට කුඹුරට යමින්…
මැතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් එන නොයෙන එක තවත් දෙසතියකින්
මෙවර මහ මැතිවරණය නිරීක්ෂණයට ජත්‍යන්තර නිරීක්ෂකයින් එන්නේද නොඑන්නේද යන්න තීරණය කෙරෙනුයේ තවත් දෙසතියකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ නීතී සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එවැනක් සිදුවන්නේ නම් ළඟම ඇති මැතිවරණ කාර්යාලයට හෝ පොලීසියට දැනුම් දෙන ලෙසත් ඒ මහතා පැවසුවේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීපැවැති රැස්වීමකින්…
මහා ශිව රාත්‍රී දිනය අදයි
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(01)ට යෙදී තිබේ. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි. ලොව බලවත්ම දෙවියා කවු ද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි , ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ…
කොරෝනා උවදුර වළක්වාලීමට රතන සූත්‍ර දේශනයක්
පවතින කොරෝනා වසංගතයෙන් රටවැසියන්ට උවදුරු විම වළක්වා ලිමත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරිම අරමුණු කරගෙන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සියළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි පවත්වන්නට යෙදෙන“රතන සුත්‍රය ඇතුළු සෙත්පිරිත් දේශනය“ එළඹෙන19 වැනිදා පස්වරු 3 සිට පැවත්විමට කටයුතු යොදා ඇත. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් මේ සඳහා අනුශාසකත්වය ලබා දෙන අතර, මෙය සමගාමිව ගාල්ල දිස්ත්‍රික්කයේ සියළු පොලිස්…
විල්පත්තුවේ අනවසර කෝමාරිකා වගාවට විරුද්ධව නඩු පවරයි
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය ආශ්‍රිතව අනවසරයෙන් කෝමාරිකා වගාවක් සඳහා භූමිය සැකසීම සම්බන්ධයෙන් ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා විසින් තඹුත්තේගම අධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබේ. මෙම භූමිය එළිපෙහෙලි කිරීමේ කටයුතුවලදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීම හේතුවෙන් අදළ ආයතනයට විරුද්ධව මෙම නඩුව ගොනු කර ඇති බව සදහන් වෙයි. අදාළ සමාගමේ ප්‍රධානීන්ට…