Similar Posts
දේශපාලන පත්වීම් ලද රාජ්‍ය සේවකයන් ඉවත් කළ යුතුයි
මෙරට සේවය කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, පුද්ගලයින් 15දෙනෙකු වෙනුවෙන් එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සේවයට බදවා ගෙන ඇති බවයි. මෙලෙස රාජ්‍ය සේවකයන් වැඩි වී ඇත්තේ දේශපාලන පත්වීම් හේතුවෙන් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. රාජ්‍ය සේවකයන්…
අතරමං වු ඇත් පැටියාට වනජිවි පිහිට වෙයි
මව් ඇතින්නගෙන් හා රංචුවෙන් අතරමංවූ බවට සැකකරනා ඇත් පැටවෙකු කැකිරාව කීරියගස්වැව ප්‍රදේශයේ තනිව සැරිසරන බවට ප්‍රදේශවාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඇත් පැටවා අල්ලා ප්‍රතිකාර ලබදීමට අනුරාධපුර පණ්ඩුලගම වන ජීවි කාර් යාලයේ නිලධාරින් ඊයේ (29) කටයුතු කළහ. ලැබුණු තොරතුරු වලට අනුව ඇත් පැටියා පිළිබඳ සොයා බැලු රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන්ට…
නාමල්ගේ මිලියන 70 නඩුව නැවත කැඳවයි
ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව ඊයේ (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවා. එහිදී සැකකාර නාමල් රාජපක්ෂ ද අධිකරණයේ පෙනී අතර අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධිය…
අඹගමුවෙන් අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91ක්
අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය පැය 48ක කාලය තුලදි පුද්ගලයන් 188 දෙනකු සදහා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කල බවත් එම…
යුරෝපා රටවල පළගැටියන් කුරුමිණියන් ආහාරයට ගැනීමට අවසර
යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි ජනතාවට කෘමීන් ආහාරයට ගැනීමට අවසරය ලබාදීමට යුරෝපියානු කොමිසම පසුගියදා පියවර ගෙන තිබේ. ඒ අනුව නිවෙස්වල සිටින පළඟැටියන් වේලා, කුඩු බවට පත් කර ආහාරයට ගැනීමේ අනුමැතිය මේ හරහා ලැබී තිබේ. යුරෝපියානු ආහාර සුරක්ෂිතතා අධිකාරියේ විද්‍යාත්මක උපදෙස් යටතේ මෙම අනුමැතිය හිමිව තිබේ. මෙහිදී ධාන්‍යමය ආහාර, විස්කෝතු, පීසා, පැස්ටා පාදක නිෂ්පාදන වෙත මෙම කුඩුකරගත්…