Similar Posts
ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානමක්
ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි. විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022″ සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
ගම්පහින් පොහොට්ටු බලකණු කිහිපයක් රනිල්ට
රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ජනපතිවරණයේදී මෙතෙක් මහින්ද රාජපක්ෂ හිතවාදී පොහොට්ටු බලකණු කිහිපයක්ම එක්වන්නට නියමිතය. මේ අය පසුගියදා ඒ ගැන රැස්වී කථා කළහ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම සූදානම් කිරීම සඳහා ඇමැති ප්‍රසන්න රණතුංග උඩුගම්පොළ කාර්යාලයට දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රිවරු, අපේක්ෂකයන් කැඳවා තිබුණි. රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී, මිලාන් ජයතිලක,…
එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි
ස්වාධීනත්වය, ජාතික සම්පත් සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් වත්මන් ආණ්ඩුවෙන් ඈත් විය යුතු කාලය එළැඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි අනාගතයේදී දියුණු ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේගය වටා එක් රොක් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට…
කොරෝනා උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි
උණවටුන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් එම උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය ස්ථානය අද (13) පෙරවරුවේ විෂබීජහරණයට ද ලක් කළ බවයි. මේ අතර අදාළ ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ ද, ඔහු ආසාදිතයෙකු නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බව උණවටුන…
ඉන්ධන බෙදාහැරීම සීමා කරයි
ඉන්ධන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කරයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් සදහා දෛනික අවශ්‍යතාව තිබුණේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක්. එහෙත් ඉකුත් දින කිහිපයේ දෛනිකව පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 8,000 ක්ව පැවති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ. ඊට…