Similar Posts
කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ – කොරෝනා වෛරසය සමාජ ගතවීමේ අවධානමක්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා නිලධාරින් 605ක් පී සී.ආර්.පරික්ෂණ සදහා යොමු කිරීමෙන් පසු එහි 57 දෙනෙකුගේ පී.සී.ආර්.පරික්ෂණ ප්‍රතිපල අනුව නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇති බව පොලොන්නරුව වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (09) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී…
චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති
නූතන ජන මාධ්‍යයනට පින් සිදු වන්නට විශ්ව ශක්තිය නම් වන සංකල්පය මේ වන විට හොඳ ජාවාරම්කරණ උල්පතක් බවට පත්ව තිබේ.අප ජීවත් වන විශ්වයේ නොයෙකුත් ශක්ති ප්‍රභවයන් තිබිය හැකි බව ඇත්තකි.ඒ සැම ශක්තියක්ම භෞතික නියාමයන් මත පදනම් වන ඒවා ය.නමුත් මේ වන විට සුවිසල් වෙළඳ පළක් නිර්මාණය වී ඇති විශ්ව ශක්තිය එවැන්නක් නොවේ.එය හුදෙක් විද්‍යාත්මකට අනාවරණය…
ඔබට හෙටක් ගමට ගෙයක්
ඔබට හෙටක් ගමට ගෙයක් යන සංකල්පය යටතේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවසක් සදහා මුල් ගල තැබිම 08වන දින සිදු කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන මුල්‍ය ආධාර මත ඉදි කරනු ලබන මෙම නිවාස හැටන් ආරිය ගම ප්‍රදේශයේ පදිංචි කාංචනා සදමාලි යන අයට ඉදිතකර…
ජල හිගය උග්‍ර විමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට
හැටන් ප්‍රදේශය තුල පවතින ජල හිගය උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයන් ජනතාව පවසනුයේ මේ වන විට ජල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය විසින් ජලය බේදා හැරිම දින දෙකකට වරක් සිමා කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. එසේ දින දෙකකට වරක් ජලය…
ඩෙංගුට බැට දෙන්න වොල්බැකියා සදුදා වැඩ අරඹයි
ඩෙංගු රෝගය පාලනය සඳහා වොල්බැකියා ලෙසින් හදුන්වන බැක්ටීරියාවක් යොදා ගැනීමේ ව්‍යාපෘතියක් ලබන සදුදා ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඩෙංගු රෝගයේ බලපෑම අවම කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි. මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන පර්යේෂකයින් පවසනවා. ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාව…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම අසාර්ථක විමේ අවදානමක්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කම්කරු දිනයේදි කරන ලද පොරෝන්දුව මේ වන විට අසාර්ථක විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මේ පිලිබදව වැඩි…