Similar Posts
උසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලිය කැපීම නතර කරගන්න බැරිවෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වී අද 5 වන දිනයයි. එහෙත් අද වන තුරුත් දරුවන්ට විභාගයට මුහුණදීමට සිදුව ඇත්තේ විදුලි කප්පාදුව මධ්‍යයේයි. විභාගය ආරම්භ වීමට පෙර සිටම සිසුන් මෙන්ම වෘත්තිය සමිති හා විවිධ සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටියේ උසස් පෙළ සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙසයි. එහෙත් අවම වශයෙන් රාත්‍රී කාලයේ හෝ සිදුවන…
තවත් කොවිඩ් මරණ 19ක් – ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා වෙයි
කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකුගේ මරණ වාර්තා විය. මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර…
පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්
පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ…
ඉන්ධන තවත් දින 14 කට ප්‍රමාණවත්
ඉන්ධන හිඟයක් ඇතිවීමට තිබූ අවධානම ඊයේ පස්වරුවේ පහව ගිය බවත් ඉදිරි දින 14 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ගොඩබෑමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (13) පස්වරුවේ පැවසීය. ඊයේ පස්වරුවේ වරායට පැමිණ තිබූ ඉන්ධන නැව් තුනක් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට හැකිවීමෙන් එම අවධානය පහව ගිය බව ද සඳහන් කළේය.
පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉ්ලලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදී ඇති අතර, ජනාධිපතිවරයා ලිපිය භාර ගැනීමට සූදානමින් සිටින බව අතිශයෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ප්‍රධාන පුවත් පතක වෙබ් අඩවියක් වාර්තා කරයි. නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල විශිෂ්ඨ නිලධාරියෙකු වන…
මත්පැන් මිල ඉහළට
මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් බෝතලයක (කෑන් එකක) මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත. ප්‍රවාහන, අමුද්‍රව්‍ය ඇතුළු වියදම් වැඩිවීම සැලකිල්ලට ගෙන මත්පැන් සහ බියර් නිෂ්පාදිත සමාගම් විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත.