Similar Posts
පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ
පාරිභෝගිකයා වෙනුවෙන් වෙළඳපළ පාලනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් නොවන බවට චෝදනා නැගේ. බිත්තර, සහල් ආදී ආනයනික භාණ්ඩ මිල පාලන අවශ්‍යතාවක් පවතී. එහෙත් පාරිභෝගික අධිකාරිය ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි. ජීවන වියදම වැඩි වී තිබේ. එය පාලනය ජනතාවට ප්රතිලාභ හිමිවන සාධකයකි. ඔහු මේ බව ප්‍රකාශ කළේ…
යන එන මං නැති වූ මන්ත්‍රී
ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ අද (01) මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයින් පිරිසක් තම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය. විරෝධතාකරුවන් ප්‍රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය එම ස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකි වු…
කිතුල් රා මැදීම වරදක් නොවේ
කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවයි. එහෙත් ඇතැම්…
රාජ්‍ය සේවකයෝ නිවාඩු දමා ගෑස් කිරිපිටි පෝලිම් වල
පසුගිය දිනෙක රාජ්‍ය සේවකයෝ කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තාවේ. මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි. ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි. රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව…
සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාවක්
සෑම සිකුරාදා දිනයකම රජයේ සේවකයන්ට නිවාඩුවක් ලබාදීම පිළිබඳ ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින්. පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
සුනාමි ව්‍යසනයට වසර 17යි
2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි. එම සුනාමි ව්‍යසනය හේතුවෙන් සහ රට තුළ වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිත දිනය-2021‘ අද (26) සැමරේ. එම සැමරුම් උත්සව සීමිත ජනතා සහභාගීත්වයෙන් අද (26) දිස්ත්‍රික්ක මට්ටමින් රට…