Similar Posts
කොවිඩ් ආසාදිතයන් නිසා තවත් ප්‍රාදේශීය සභා කාර්යාලයක් වසයි
නොර්වුඩ් ප්‍රාද්ශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු ඔහුගේ බිරිද හා සේවකයකු කොවිඩ් ආසාදිතයන්…
ජනපති ජූලි 21 වෙනිදා එෛතිහාසික තීරණයක් ගන්න යයි
රාජ්‍ය නායකයා ලෙස සිය පළමු සංවත්සරය සැමරීම සඳහා කිසිදු උත්සවයක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ 2022 ජූලි 21 වැනිදායි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඡන්දයකින් තේරී පත් වූයේ ඔහුගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපති ගෝඨාභය…
කොරෝනා මදිවට ඇමෙරිකාවෙන් තවත් තොණ්ඩුවක්
ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද…
COVID-19 මැකෝ සීරුවෙන් තබයි
නව කොරොන වයිරස් COVID-19 ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්වයක් තුළ මෙරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එයින් කිසියම් බලපෑමක් විය හැකිදැයි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ලංකාවට මෙතෙක් එවැනි අවධානමක් නැතැයි අදාළ බලධාරීන් පැවසුවද ඒ පිළිබඳව සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මැතිවරණ නිරීක්ෂකයින් විසින් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.
සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි
විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවයි. කෙසේ වෙතත් දැනට…