Similar Posts
අත්‍යාවශ්‍ය ශල්‍යකර්මත් කල් යාමේ අවධානමක්
රජයේ රෝහල්වල සිදුකෙරෙන අත්‍යවශ්‍ය ශල්‍යකර්මවලට ප්‍රමුඛතාවය ලබාදී අනෙකුත් ශල්‍යකර්ම කල්දැමීමට සිදුවූයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වරදින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පවා කල්දැමීමේ අවදානමක් පවතින බවයි.
රාජකාරියෙන් ඔබ්බට ගිය වෙද ඇදුරෙක්
රාජකාරියෙන් ඔබ්බට ගොස් මහජන මුදලින් තමන් ලබාගත් නිදහස් අධ්‍යාපනයෙ පළ නෙලාගනිමින් වෛද්‍ය වෘත්තියට පැමිණ වැටුපට පමණක් සීමාවු රාජකාරියකට සීමානොවි මුළුමහත් සමාජයටම මහත් ආදර්ශයක් ලබාදෙමින් රෝගී ජනතාවට උසස් සත්කාරයක් ලබාදීමට සිය රැකියා ස්ථානය දිනෙන් දින වැඩි දියුණු කරනා වෙද ඇදුරෙකු පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගින්ගේ වැඩිම ඝණත්වය ඇති මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්ථා විය. මීට වසර කිහිපයකට පමණ…
මෙරට කොවිඩ් මරණ 545 දක්වා ඉහළට
මෙරට 545වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොවිඩ් – 19 ආසාදිත වී සුවය ලැබූ තවත් 239 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,466ක් දක්වා ඉහළ යනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන්…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(09) ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(09) දවල් 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව නවගම්පුර සහ කොළඹ 09 සහ කොළඹ 14 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මිට අමතරව කොළඹ 13 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදෙන…
වාසුදේව කථානායක ධුරය ලබා ගැනීමට සුදානමින්
කථානායක ධුරය ලබා දෙන්නේ නම් ඉදිරි මාස තුනක කාලය සඳහා එය භාර ගැනීමට තමා සූදානම් බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. චමල් රාජපක්ෂ මහතා කතා නායක ධුරය හෙබවූ ආකාරය ආදර්ශයට ගෙන කටයුතු කිරීමට තමන් කැමති බවත් කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතාට ලබා දුන් ඇමති ධුරය තමාට ලබා දී කතා…
පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි
පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය සමත්විය. මෝදර ප්‍රදේශයේ තිබු ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගන්නා ලදි. එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබු ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබි සොයා ගන්නා ලදි. ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු…