Similar Posts
හත්දොහේ දානේ 12කට කොරෝනා බෝ කරයි
අත්තනගල්ල ගොඩගම ගම්මානයේ මියගිය අයකු වෙනුවෙන් පැවැති හත් දවසේ දානයකට සහභාගි වූ එම ගම්මානයේ නිවාස හයක දොළොස් දෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. පසුගිය ඔක්තෝබර් 19 වැනි දා පස්වරුවේ හත් දවසේ දානයට සහභාගි වූ පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව අත්තනගල්ල කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් දිසානායක මහතා මූලික…
’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නිලධාරීන්ගේ වැරිදි නිසා අවසානයේ ජනතාවගේ චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවද අමාත්‍යවරයා කීය. අද වන විට ඇතැම් රාජ්‍ය ආයතන වල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය . ගම්පහ මහ…
බුත්තල ගෝණගංආර ගම්මානයේ ජනතාව තවමත් කුප්පි ලාම්පුවෙන් වැඩ
2018 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝණගංආර නිවාස ආධාර ගම්මානයේ ජනතාවට විදුලිය හා පානීය ජල පහසුකම් නොමැතිව දැඩි ලෙස අසරණ වී සිටිති. ඉකුත් ආණ්ඩුව පැවති සමයේ ග්රාමශක්ති නිවාස ආධාර ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යපෘතිය නව ගම්මානයක් ලෙස ආරම්භ වූ අතර 2018 වසරේ අගොස්තු මස මෙම නව ගම්මානයේ නිවාස 25ක්…
ඉදිරි දිනවල විදුලි විසන්ධිවීම්.. ජලය නැතිවෙයි.. තෙල් නැති වෙයි.. අනාගතය තවත් දරුණු වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි. කෙරවළපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් එම සංගමය මෙම පියවර ගෙන තිබුණි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා, “අකුරට වැඩ කිරීමේදී සිදුවෙන්නේ පද්ධතිය ටිකෙන් ටික බිඳවැටෙන…
ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්ර නිළධාරි තනතුරු
වසර 150ක තේ වගා කේෂත්රයේ ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්ර නිළධාරි තනතුරු ප්‍රධානය කිරිමේ උත්සවයක් 27වන දින රදැල්ල ක්‍රිඩා ගාරයේදි සිදුකරන ලදි. තලවාකැලේ වැවිලි සමාගම මගින් අයදුම් පත් කැදවා එයින් තෝරා ගන්නා ලද කාන්තාවන් 24 දෙනකු සදහා මාස හතරක පුහුණුවක් ලබා දිමෙන් පසු එම පිරිසට පත්විම් ලිපි ප්‍රධානය කිරිම තලවාකැලේ වැවිලි සමාගමේ සභාපති හේලිස්…