Similar Posts
ලන්ඩන් සිට සිසුන් රැගෙන ගුවන් යානයක් කටුනායකට
එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන අද අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. මෙම සිසුන් පිරිස සහ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමෙන් පසු , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින්…
පාන් මිල වැඩි වෙද්දි බර අඩු වෙයි
පාන් මිල වැඩි වුවද හැටන් ප්‍රදේශයේ සමහර බේකරිවල නිස්පාදනය කරනු ලබන පාන් ගෙඩිය නිසි බරකින් නොමැති විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබද වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ පාන් පිටි මිල ඉහල යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 80 දක්වා ඉහල ගියද පාන් ගෙඩියක තිබිය යුතු…
රන්ජන් නිදහස් කිරීමට ලිඛිත ලේකන ලැබී නෑ – සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාළ ලිඛිත නියෝගය ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන්…
මාස 6ක් ඇතුළත වැඩ නොපෙන්වන ඇමතිවරු දොට්ට
අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාස 6ක් ඉක්ම ගිය තැන වාර්තාවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. මාස 6 ඇතුළත අමාත්‍යවරයා සිය අමාත්‍යංශය තුළ සිදු කර ඇති වැඩ කොටස, ඉලක්ක සපුරාලීම, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේද යන්න සොයා බැලීමට නියමිතය. අදාළ ඇමැතිවරයා නිසි අයුරින් ක්‍රියා කොට නොමැති නම් එම තනතුරුවලින් ඉවත් කිරීමට හෝ…