Similar Posts
සුපිරි වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය
ආසියානු කුසලානයේ සුපිරි වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04කින් ජය ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 20 තුලදී කඩුළු 6ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ආරම්භයේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාලනය…
පෝට් සිටි පොකුරක් මතුවීමේ තර්ජනයක්
කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවේ අධික නරඹන්නන් පිරිසක් එක ගොඩේ ගැවසීම නිසා “වරාය නගර පොකුරක්” මතුවීමේ තර්ජනයක් මතුවෙමින් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා විය. පසුගිය සතියේ උත්සවාකාරව විවෘත කරන්නට යෙදුණ Colombo Port City Marina Promenade වෙත මහජනයාට පැමිණීමට ආරාධනා කෙරුණ අතර ඒගැන ඉහළ ප්‍රසිද්ධියක්ද මාධ්‍ය මගින් සිදු කරනු ලැබීය අනතුරුව දිවයිනේ…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ ගල්හේන සහ එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එම ලිපියට අත්සන් තබා තිබේ. මේ වනවිට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට දිගින්…
වන සංරක්ෂණ ඇමති කොස් කඩන්න අවසර දෙයි
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට මහ ජනතාවට බලපත් නිකුත් කරන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ ඇමති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් 3,000ක් පමණ දිවයින පුරා පිහිටා තිබෙන බවත් මෙම ඉඩම් සියල්ලේ ම කොස් වගා කර ඇති අතර එම ගස්වල හට ගන්නා ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස්…
බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්
අභාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජින ගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීම ට තීරණය කර තිබේ. මේ බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙන බව වාර්තා වේ. ඊට පෙර දින 4ක් දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබීමට නියමිතය. දේහය ලන්ඩනයට රැගෙනයාමට පෙර ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝ වෙත…