Similar Posts
යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොරකම් කල අයෙකු අල්ලයි
කොරෝනා වසංගතය පවතින කාලයේ බොරලැස්ගමුව, තලංගම, බොරැල්ල යන පොලිස්බල ප්‍රදේශවල සහ දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සොරකමේ නියැලෙන පුද්ගලයෙකු සොරකම් කර තිබූ ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක් හා ත්‍රීරෝද රථයක් සමගින් මාලබේ අරංගල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. මෙම පුද්ගලයා බොරලැස්ගමුව පොලිස් වසමෙන් සොරාගත් යතුරුපැදියක් ධාවනය කරමින්…
නැගෙනහිර මුහුද රළුවෙයි : දිවයිනට ගිඟුරුම් සහිත වැසි
දිවයිනට නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා…
වෙළදුන් පාරිභෝගිකයන්ව ගසා කයි
වෙළදුන් විවිධ මිල ගණන්වලට සහල් විකිනිමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ නගරයේ සමහර වෙළදුන් සුදු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් රතු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, නාඩු සහල් ක්‍රිලෝව රුපියල් 240ත් 280ත්, සුදු කැකුළු සම්බා ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, කීරි සම්බා ක්‍රිලෝව…
ඇදිරි නීතිය ප්‍රතිඵලදායකයි
ඇඳිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගනු ලැබුවේ පසුගිය සිකුරාදා පස්වරු 06 ටයි.
දුම්රිය වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි
දුම්රිය උපනියාමකයින් පිරිසක් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය අදත් (05) ක්‍රියාත්මක බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් කේ. ඩී. ඩී. ප්‍රසාද් මහතා පැවසුවේ, දුම්රිය උපනියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු පහරදීම හේතුවෙන්, දුම්රිය උපනියාමකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවය. මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ ද දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව…
ඉසඩ් ඩී ඇලේ පැය7ක මෙහෙයුම සාර්ථක වෙයි (පින්තූර)
වැලිකන්ද කාසන් වැවේ සිට ඕමාඩියා මඩු දක්වා දියවර ගෙනයන ඉසඩ් ඩී ඇළට අද (03) අලුයම වැටුණු අලියෙකු ගොඩ ගැනීමේ මෙහෙයුම පැය 7කට පසු සාර්ථක කර ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේඅද (03) අලුයම 3.00 ට පමණ වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ දී මෙම අලියා ඉසඩ් ඩී ඇලට වැටී ගොඩ ඒමට නොහැකිව සිට ඇති බවට…