Similar Posts
අස්වැසුමට පුද්ගලයින් තේරීමේ ක්‍රමවේදය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ
අස්වැසුම සමාජ ප්රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි. මේ අතර, තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ. ඒ , අස්වැසුම අභියාචනා සහ විරෝධතා 640,000 ක් සලකා…
ප්‍රසන්නට එක්ස්ප්‍රස් පර්ල් නොපෙනි අරගලය පෙනීයයි
ප්‍රසන්න රණතුංග බෙරිහන් දෙමින් පවසා සිටින්නේ අරගලකරුවන් නිසා ගෝල්ෆේස් භූමියට සිදුවූ හානිය අරගලකරුවන්ගෙන් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි. මෙලෙස වන්දි මුදල් අයකරනොගතහොත් නිලධාරීන්ට ප්‍රශ්න ඇතිවිය හැකි බවත් ගෝල්ෆේස් භූමියට සිද්වු හානිය ගැන තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බවද ඇමතිවරයා පවසා ඇත. නමුත් අරගලකරුවන්ගෙන් වන්දි ලබාගැනීමට තිබෙන තදියම රටට මහා විනාශයක් සිදුකළ සමාගම්වලින් වන්දි ලබාගැනීමට…
ඉරාන හැකර්වරු ඇමෙරිකානුවන්ගෙන් පළිගැනීම ආරම්භ කරයි
ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්‍රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ. එහි ඉරානයේ උත්තරීතර…
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපති අතට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය ප්‍රකාරව ඊයේ (20) සිට ජනාධිපතිවරයාට ඕනෑ ම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමි ව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි, “පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නො අඩු කාලසීමාවක් ඉකුත් වන…
නැගෙනහිර වෙළරට ඔබ්බෙන් භූ චලනයක්
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වූ මුහුදේ භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා කියා සිටියේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 4.3 ක් බව ය. කිලෝමිටර් 21 ක් පමණ ගැඹුරින් භූ චලනය සිදුව ඇතැයි ඔහු සඳහන් කළේ ය. ඊයේ (29) රාත්‍රි 7.14 ට පමණ මෙම භූ චලනය සිදුව තිබෙන…
දෙදරු මවක් සහල් වලට යටවී ජීවිතක්ෂයට
සත්ව ආහාර සදහා පිරිසිදු කිරීමෙන් පසුව සහල් ගබඩා කළ විශාල ටැංකියක් ඉරා යාම නිසා සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් (30000)සිරුර මතට ඇදවැටී ඊට යට විමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වි තිබේ. සත්ව ආහාර සකසන එම ආයතනය නැවත දැනුම් දෙනතුරු කිසිවෙකුට ඇතුල්වීමට නොහැකි වන ලෙස නොච්චියාගම පොලිසිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. පුත්තලම අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා මුදිතාගම…