සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අද දින සංවිධානය කරන ලද උත්සවයේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සිහිපත් කිරීම උදෙසා පැවැත්වූ වැඩසටහනේ දීය.
Similar Posts
හෙට සිට වර්ෂාවේ වැඩි වීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. එමෙන්ම දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්…
ඩීසල් පෝලිමට යන්න එපා – ඩීසල් ගොඩබෑමට නොහැකි වෙයි
ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකෙරෙන බවද දැනුම්දෙයි. එමෙන්ම පෙට්‍රල් පිළිබඳව…
පරිප්පු, සීනි, හාල් මිල 40% කින් ඉහළට
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතැම් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ පරිප්පු, සීනි, හාල්, වැනි ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.
රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත – අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
දේශපාලන බල අරගලවල බලපෑම ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමට අහිතකර නොවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක වූ 2022 සිට රජයේ උපායමාර්ගික ක්‍රියාමාර්ග විස්තර කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තු නීති මගින් ජනාධිපතිවරයා සහ රජය ගෙන ඇති තීරණ ඉතා වැදගත් බවයි. ආර්ථික ස්ථාවරත්වය තිරසාරව පවත්වා ගැනීම දුෂ්කර එහෙත් අවශ්‍ය…
මෙරට පොල් සෙන්චරියට ලං වේ
විවෘත වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 85ක් දක්වා ඉහළ ගොස් ඇත. කුඩාම ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇත. පොල් ඵලදාව සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් පොල් මිල ඉහළයාමට හේතුවී ඇතැයි පැවැසේ. ගල්නෑව බුල්නෑව සහ මහවැලි කලාපවලින් දඹුල්ල තොග වෙළෙඳපොළට පොල් සැපයෙයි. දඹුල්ල තොග වෙළෙඳපොළේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 65ක්…
වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට
මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂික ප්‍රදේශයන්ට මේ දිනවල සවස් කාලයේදි වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලදදේ මේ වන විට සමහර දිනවල සවස් කාලයේදි විටින් විට මෙම ප්‍රදේශයන්ට වැසි පතිතවුවද එයින්…