සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අද දින සංවිධානය කරන ලද උත්සවයේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සිහිපත් කිරීම උදෙසා පැවැත්වූ වැඩසටහනේ දීය.
Similar Posts
තීරණාත්මක දෙසතියක් – උපදෙස් නිසි ලෙස පිළිපදින්න
කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සලකා බැලීමේදී ඉදිරි දෙසතිය ශී‍්‍ර ලංකාවට තීරණාත්මක බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සදහන් කරයි. එම කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටියේ. වෛද්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කළහොත් මෙරට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකට පාලනය කිරීමට හැකි වනු ඇති…
සහල් ඉන්දියාව, පාකිස්තානය සහ මියන්මාරෙයන් ටොන් ගණනින් ආනයනයට සැලසුම්
සහල් මිල ඉහළ යාම සහ වෙළදපොළ තුළ සහල් හිගයක් ඇති වීම වැළැක්වීමේ අරමුණ ඇතිව ඉන්දියාව, පාකිස්තානය සහ මියන්මාරය යන රටවලින් සහල් මෙටි්රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ. එක් එක් රටෙන් ගෙන්වීමට අපේක්ෂා කරන සහල් ප්‍රමාණය පිළිබදව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතිඅතර අදාල සහල් තොග මෙරටට ලැබෙන දිනය පිළිබදව ද…
හත්දොහේ දානේ 12කට කොරෝනා බෝ කරයි
අත්තනගල්ල ගොඩගම ගම්මානයේ මියගිය අයකු වෙනුවෙන් පැවැති හත් දවසේ දානයකට සහභාගි වූ එම ගම්මානයේ නිවාස හයක දොළොස් දෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. පසුගිය ඔක්තෝබර් 19 වැනි දා පස්වරුවේ හත් දවසේ දානයට සහභාගි වූ පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව අත්තනගල්ල කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් දිසානායක මහතා මූලික…
වියත්මගද.. කියත්මගද..
‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය. බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන්…
ක්‍රිස් ගේල් ගෙන් අනාවැකියක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන ක්‍රිස් ගේල් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 4 සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ප්‍රකාශ කර තිබේ. 2023 ලෝ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වනදා ඉන්දිවේදී ඇරඹෙයි. ක්‍රිස් ගේල් ට අනූව අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යි.
ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි ඔමික්‍රෝන් එකම පුද්ගලයෙකුට යළි යළිත් ආසාදනය වෙයි
මුල්වරට දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවයි. මේ අතර එක්සත් රාජධානිය තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ ඉන් බහුතරය පූර්ණ එන්නත්කරණයට ලක්වී…