Similar Posts
කොවිඩ් මරණ 08ක්
ඊයේ දිනයේදී සිදුවූ කොවිඩ් මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 15, 13, 09, 10, 02 යන ප්‍රදේශවල ජිවත් වූ වයස අවුරුදු 87, 83, 78, 69, 54, 58 සහ 36 වියේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. වාර්තා වූ මරණ 08 කින්…
ලංකාවේ ආනයන තහනම නිසා තමිල්නාඩුවේ කරවල ගොඩගැසේ
ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් කරවල ආනයනය තහනම් කර තිබෙන නිසා මේ වන විට තමිල්නාඩුවේ කරවල ටොන් 15,000ක් පමණ විකුණාගත නොහැකිව තූත්තුකුඩියේ ගබඩාවල තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි. මෙම කරවල තොගයේ වටිනාකම ඉන්දීය රු. කෝටි 500ක් පමණ වේ. පසුගිය නොවැමබර් මාසයේ සිට ශ්‍රී ලංකාවට කරවල අපනයනය කරගත නොහැකි බව ධීවර සංගම් නායක එස්. මුරුගනාදම්…
කහ කුඩුවලට පිටි මිශ්‍ර කරයි
හැටන් නගරයේ සමහර වෙලද සැල්වල අලෙවි කරනු ලබන කහ කුඩුවලට පිටි මිශ්‍ර කරන්නේද යන්න පිලිබදව සැකයක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසති. හැටන් නගරයේ සමහර වෙලද සැල්වලින් මිලදි ගන්නා කහ කුඩුවල පාට නිසි ලෙස නොමැති විමති විමත් සමග මෙම සැකය පවතින බවද ඔවුන් පවසති. මේ වන විට හැටන් නගරයේ කහා කුඩු හිගය හේතුවෙන් කහා කුඩු…
බන්ධනාගාර රැදවුවන් 260කට පොදු සමාව
බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැදවුවන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවුවන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ 2002න් පසුව මෙවැනි සහනයක් හිමිවූ පළමු අවස්ථාව මෙය යැයි මහනුවර මහයියාවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ…
මිල වැඩි නොකළොත් තෙල් සීමා වෙයි
ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. මෙම තත්ත්වය හමුවේ සංස්ථාවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් කෝටි එක්දහස් එකසියක් පමණ වන බවට අනුමාන කරන බව ඔහු පවසා සිටියේය. ඉන්ධන…
225 එපානම් එයට විකල්පය මොකක්ද?
දැනට වසර දෙකකට පෙරදි පැවති අරගලය තුලින් ජනතාව එපා කිවේ ජනාධිපතිවරයා පමනක් නොවෙයි එදා එම පිරිස පාර්ලීමේන්තුවේ ඉන්න 225 දෙනාවම එපා කිවා ජනාධිපති එපානම් පාර්ලීමේන්තුවේ 225 එපානම් එයට විකල්පය මොකක්ද යන්න විමසා බැලිමටයි අප සංවිධානය කටයුතු කරන්නේ. නිතිය හා සමාජ භාරයේ වැඩ සටහන් සම්බන්ධිකාරක ප්‍රභාත් හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ එම සංවිධානය විසින් සංවිධානය…