Similar Posts
ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල පිරිසක්
කොරෝනා වෛරසය හේතුවෙන් දින දෙකක ඇදිරි නිතියෙන් පසුව කෙටි කාලයකට ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට හැක. තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ මෙන්ම ලාම්පු තෙල් ලබා ගැනිමට මෙම පිරිස මෙසේ දිගු පොලිම්වල සිටින අතර මෙම ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් නගරය පුරා පොලිස් නිලධාරින් යෙදවිමටද…
කොළඹදී ගහනවා නම් අරගලය ගමේදි
කොළඹදී කරන්න බැරිනම් ගෝල්ෆේස් පිටියේදී මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද 24) පැවසීය. අරගලයට දේශපාලකයන් හොඳටම බියවී සිටින බවත් මේ රට ගොඩනැඟිය හැක්කේ නිරපාක්ෂික අරගලයකින් පමණක් බවත් ඔහු සඳහන් කළේය. ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක…
වතු කම්කරුවන්ගේ අයිතින් පිලිබදව දැනුවත් කිරිමේ වැඩ සටහනක් සිටික් ආයතනය විසින් පවත්වන ලදි
වතු කම්කරුවන්ගේ අයිතින් පිලිබදව වතුකරයේ තරුණ පිරිස දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් සිටික් ආයතනයේදි 14වන දින පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ වතුකරයේ ජනතාවගේ අස්ථාන ගතවන මෙන්ම අලුතින් ලබා ගත යුතු උප්පැන්න සහතික, මරණ සහතික, ජාතික හැදුම්පත්, මෙන්ම ඊ. ටි. එෆ්. හා ඊ. පි. එෆ්. අරමුදල්…
කෝටිපති සීයා දියණිය දූෂණය කරයි
දාහතර හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන 60 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මීට වසර 4 කට පමණ පෙර ලොතරැයි දිනුමකින් කෝටිපතියකු වූ බව කියන 60 හැවිරිදි අයෙකි. සැකකරු සිය දියණියගේ 14 හැවිරිදි දියණිය මීට වසර 5 කට පමණ පෙර සිට අපයෝජනයට ලක් කොට ඇති බව පරීක්ෂණවල දී…
යතුරුපැදි අළුත්වැඩියා ස්ථානයක් ගිණිබත් වෙයි
හුංගම පොලිස් වසමේ බටඅත පිහිටි යතුරුපැදි අළුත්වැඩියා කරනු ලබන ස්ථානයක් අද (12) අළුයම කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇතැයි හුංගම පොලීසිය පවසයි. අද අළුයම 01 ට පමණ මෙම ගිණි තැබීම සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.වසා තබන ලද යතුරුපැදි අළුත් වැඩියා හලේ බිත්තියක තිබූ කවුළුවකින් පෙට්‍රල් දමා මෙම ගිණි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය…
මහනුවර අධිවේගී මාර්ගයේ කොටසක් 28 වැනි දා විවෘත වෙයි
කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර් 40.91ක දිගින් යුත් මෙම කොටස මංතීරු හතරකින් සමන්විත වේ. මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන අතර ,මෙලෙස ලබන 28 වැනි දා…