ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ්දී අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදීය.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට මේ වන විට පනවා ඇති විදෙස් ගමන් තහනම උල්ලංඝනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් වරෙන්තුවක් මතය.

 

Similar Posts