Similar Posts
රජයේ ආයතනවල අතුරුදන් වාහන 4000ක් සෙවීමේ මෙහෙයුමක්
රාජ්‍ය ආයතන රැසක අතුරුදන් හා අස්ථානගතව ඇති වාහන 4000කට වැඩි ප්‍රමාණයක් පිළිබදව විශේෂ විගනණයක් ආරම්භ කර ඇති බව විගනකාධිපති ඩබ්ලිව් ජී සී වික්‍රමරත්න මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි විගනකාධිපතිවරයා පවසයි.සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදී අදාළ විශේෂ විගණනය ආරම්භ කොට තිබේ. එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුරුන්ද සොයා ගැනීමට…
බෙංගාල බොක්කේ වර්ධනය වන අඩු පීඩන තත්ත්වය
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ලබන 24වනදා වන විට සුළි කුණාටුවක් වර්ධනය විමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්දියාවේ බටහිර මුහුදු ප්‍රදේශයට එම සුළි කුණාටුවේ සෘජු බලපෑම ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ…
අද දිනයේ නිවෙස්වල ඉන්න
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ. තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි. මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.
අමෙරිකාවට හදිසි තත්ත්වයක්
කොවිඩ්-19 වෛරසය පිටුදැකීමේ ප්රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මෙම හදිසි අවස්ථාව පිළිබඳ ඇමෙරිකාව දැනුවත් කළේය. ධවල මන්දිරයේ රෝස් ගාඞ්න්හි සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. කෝවිඞ් 19 වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි…
රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කරන්න
ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12දා) භාරදී ඇත. මෙම…
යුරියා පොහොර මිල පහළට
යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල අද සිට රුපියල් 9000 දක්වා රුපියල් දහසකින් මිල අඩුකර ඇත. මෙතෙක් එම පොහොර මිටියක මිල පැවතියේ රුපියල් 10,000 ලෙසිනි. මෙම මිල අඩුකිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ. මේ අතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක ප්‍රමාණයක් යුරියා පොහොර අත්‍යවශ්‍යව පැවැති දිස්ත්‍රික්ක…