Similar Posts
ඩයරබා ජලාශයේ ප්රතිලාභ කඩිනමින් ජනතාවට
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල්…
වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව භූකම්පනයක්
වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ (16) හටගත් සුළු භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. ඊයේ පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයකින් යුත් ඉතා සුළු භූකම්පන තත්ත්වයක් ඇති වී තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධනේ අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව භූ විද්‍යා හා…
පාකිස්තානයේ මාධ්‍යවේදින්ට පහර දීම මානව හිමිකම් සංවිධාන හෙළා දකී
පාකිස්තාන භූමියේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සම්බන්ධව අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන හඬ නැඟීමත් සමඟ ඉම්රාන් ඛාන්ගේ රජයට ඇති පීඩනය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. අපරාධකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච්, අන්තර්ජාතික ක්ෂමා සංවිධානය සහ අන්තර්ජාතික ජූරි සභිකයන්ගේ කොමිසම නමැති අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන ත්‍රිත්වය පසුගියදා පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බව ඇෆ්ගන්…
නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 5418 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 09වන දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 129 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 5418 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. පසුගිය දිනවලදි හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසුව 09 වන දින සවස ලැබුන වාර්ථා මත මෙම ආසාදිතයන් හමුවු…
දෙළුම් වගාවෙන් රු.මිලියන 3.5ක ආදායමක් ඉපැයූ මඩකලපුවේ ගොවි මහත්තයා
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ. මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැත. නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමග දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට…